My Routine

මොකද කරන්නේ? 

මනුස්සයෝ කරන හැම දේම කරනවා.

ඊට අමතරව..

කාලා, ඇඳලා ජීවත් වෙන්න..
නිවේදන කටයුතු කරනවා - Compering / Announcing
එක එක ජාතියේ දේවල් ලියනවා - Copy Writing, Script Writing, Lyrics Writing  
අදහස් විකුණනවා - Strategic Advertising

සතුටින් ජීවත් වෙන්න..
සංගීතය, සංචාරය, චිත්‍රපටි, භාවනාව එක්ක ජීවත් වෙනවා..
Happily living with Music, Traveling, Movies, Yoga & Meditation


ජීවත් වෙන හැටි හොයන්න..
වෛදික ජ්‍යොතිෂ්‍යය හා අංක විද්‍යාව එක්ක ජීවත් වෙනවා
Discovering Life & People via Vedic Astrology & Numerology

No comments:

Post a Comment